බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:17

විදුලි බස් දෙසීයක් ගේනවා… Featured

නවීන පහසුකම් සහිත විදුලි බස් රථ දෙසීයක් ධාවනයට එකතු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එහි පළමු පියවර ලෙස බස් රථ පනහක් අලුත් අවුරුද්දට පෙර බස්නාහිර පළාතේ ධාවනයට එක් කරන බවද හෙතෙම පැවසීය.

ඉතිරි බස් රථ ද ක්‍රමානුකූලව ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

CN

 

336 x 200 Sinhala

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website