Editor

Editor

තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් ඉකුත් වර්ෂයේ දී (2023) රුපියල් මිලියන 1663 මුදලක් අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගත යුතු වුවද වෛද්‍ය සැපයුම් අංශය එම මුදල අයකර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත‍්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

සුළු දෝෂ සහිත බස්රථ 770ක් ඩ්පෝ වල ගොඩගැසී ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ලංකා සතොස ආයතනය යටතේ දැනට ඇති මත්පැන් බලපත්‍ර සියයෙන් පනස් පහක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රීන්ගේ බෑණා වන අර්ජුන් අලෝසියස්ට අයත් සමාගමකට පැවරීමේ සූදානමක් ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි.

ඊශ්‍රා­ය­ලය දකුණු ගාසා තීරයේ රෆා නුවර සිදු කරන හමුදා මෙහෙ­යුම් නතර කිරී­මට බල­පෑම් කරන ලෙස දකුණු අප්‍රි­කාව ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණ­යට පද­නම් විර­හිත සහ සාවද්‍ය තොර­තුරු ඉදි­රි­පත් කළ බවට ඊශ්‍රා­ය­ලය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රුසියා යුක්‍රේන යුද්ධයට මෙරට පුද්ගලයන් නීති විරෝධී ලෙස යොමුකිරීමෙ මිනිස් ජාවාරමට සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිලි සංඛ්‍යාව 243ක් දක්වා ඉහළගොස් ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website