සෙනසුරාදා, 04 මැයි 2024 10:04

ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිලට ගැනීම් සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මෙ­නුත් විම­ර්ශන Featured

පසු­ගිය කාලයේ සිදු වූ ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධ විශේෂ විම­ර්ශ­න­යක් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම ආරම්භ කර තිබේ.

දැනට සිදු කළ විම­ර්ශ­න­ව­ලදී රුපි­යල් මිලි­යන 300ක පමණ මුද­ලක් අයථා ලෙස පරි­හ­ණය වී ඇති බව හෙළිව ඇති බවත්, මේ සම්බ­න්ධ­යෙන් ලැබුණු පැමි­ණි­ල්ලක් මත විම­ර්ශන ආරම්භ කළ බවත් දින­මිණ කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් කොමි­සම පැවැ­සීය.

මේ සිදු­වී­මට අදා­ළව හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ඇතුළු අමා­ත්‍යාංශ නිල­ධා­රීන් කිහිප දෙන­කුට චෝදනා එල්ල වී තිබේ.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website