දේශපාලන සහ සමාජීය පුවත්

අවුරුදු උත්සව වල අසභ්‍ය තරග පැවැත්වීම පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව තිබෙයි

කියුබාවේ පාලනය ක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා ප්‍රතිචාර දක්වයි.

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා නොදෙන්නේ නම් තමන්ව මරා දමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්නේතු මන්ත්‍රී වසන්තා යාපා බණ්ඩාර මහතා පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වූ සිරකරුවන් 779ක් නිදහස ලබා මෙම 13 වැනිදා බන්ධනාගාරවලින් පිටව යෑමට නියමිතය.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණ හා පොහොට්ටුව ලකුණ හැර අලුත් ලකුණකින් තරඟ වදින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

බදාදා, 10 අප්‍රේල් 2024 07:58

ගින්නකින් අක්කර 40ක් විනාශයි..

හැටන් කොටගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක (09) දින පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 40 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රමිතියෙන් බාල එන්නත් මිලට ගැනීමේ සිදුවීමට අදාලව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ලැබී තිබේ.

රෝගි­යකු මිය­ගිය පසු අදාළ බෙහෙත ඉව­ත්කර ගත්තා – නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල්

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website