බැංකුකරණයේ සියවසකට වැඩි කාලයක්
ශ්‍රී ලංකාවේ බැංකුකරණයේ මිණුම් ලකුණක් තබා ඇති අපි ප්‍රමිති සකස් කර, අනන්‍යතාවයක් ඇති කර ගෙන, අසමසම ප්‍රවණතාවක් ඇති කර ඇත්තෙමු. ප්රවණතා සකසන්නෙකු ලෙස පිළිගෙන ඇති අපි නිෂ්පාදන සහ සේවා පරාසයක් සපයන අතරම අපගේ සංස්කෘතික අනන්‍යතාවය පවත්වා ගෙන ගියෙමු. අති නවීන තාක්ෂණයෙන් බල ගැන්වෙන සහ ඉහළ පෙළඹවීමක් ඇති, ගතික පුද්ගලයන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන අපි ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකුකරණයේ ප්‍රමුඛයා බවට පත්ව සිටිමු.