සම්පත් බැංකුව පීඑල්සී
1986 මාර්තු 10 වැනි දින ශ්‍රී ලංකාවේ සංස්ථාපිත වූ පොදු සීමිත වගකීම් සමාගම
1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත කර කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත. 1986 අප්‍රේල් 2 වැනි දින ව්‍යාපාර ආරම්භ කිරීමේ සහතිකය ලැබිණි. 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.