බ්‍රහස්පතින්දා, 09 පෙබරවාරි 2023 11:51

රට දාල යන අය ආයෙ ලංකාවට එන්න එපා - ඩයනා ගමගේ Featured

අමාරු මොහොතේ අතහැර යන කියන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා සිටියාය.

රට මේ මොහොතේ ඉතා අසීරු තත්වයක ඇතැයිද වෘත්තිකයන්ගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතක් උදා වී ඇතැයිද පැවසුවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය අමතමිනි ඇය මේ බව කියා සිටියාය.

 

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website