Displaying items by tag: ඉන්දීය ඩිජිටල් ගෙවුම් ජාලය රටවල් 20ක ව්‍යාප්ත වෙයි

මීට වසර අටකට පෙර ඉන්දියාවේ බැංකු පද්ධතියට හඳුන්වා දුන් ඒකාබද්ධ ගෙවීම් මුහුණුවර (UPI) මේ වන විට ලොව පුරා රටවල් 20ක ව්‍යාප්ත වී ඇතැයි ද, එය විදෙස් රටවල ඉන්දීය සංචාරකයන්ට අවශ්‍යතා සඳහා පහසු ගෙවීම් ක්‍රමයක් බවට පත් වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website