Displaying items by tag: පාකි­ස්තාන තරු­ණි­ය­කට ඉන්දීය හද­ව­තක් බද්ධ කරයි

දරුණු හද­වත් රෝග­ය­කින් පීඩා විඳි­මින් සිටි පාකි­ස්තාන ජාතික 19 හැවි­රිදි තරු­ණි­ය­කට ඉන්දීය ජාති­ක­ය­කුගේ හද­ව­තක් සාර්ථ­කව බද්ධ කිරීමේ පුව­තක් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය. ඇයට බද්ධ කර ඇත්තේ නව­දිල්ලි නුවර මොළය මිය ගිය 69 හැවි­රිදි පුද්ග­ල­ය­කුගේ හද­ව­තක් බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website