Displaying items by tag: ලන්ඩන් නුවර ගොඩනැඟිල්ලක් ගිනි ගනී

අඟහරුවාදා, 27 අගෝස්තු 2024 09:41

ලන්ඩන් නුවර ගොඩනැඟිල්ලක් ගිනි ගනී

එංගලන්තයේ නැඟෙනහිර ලන්ඩනයේ ඩාගින්හැම් ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක ඊයේ අලුයම විශාල ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදා භටයන් 200කට අධික පිරිසක් එක්ව ගින්න මැඬ පැවැත්වීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website