Displaying items by tag: A new bill to ban TikTok in America

සිකුරාදා, 15 මාර්තු 2024 08:55

අමෙරිකාවේ ටික්ටොක් තහනමට නව පනතක්

ලොව පුරා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය ‘ටික්ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය රට පුරා තහනම් කිරිමට හැකියාව ඇති පනතක් අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website