Displaying items by tag: International opposition to Pakistan's decision to deport Afghan refugees

ඇෆ්ගනිස්තාන සරණාගතයන් නීති විරෝධී ලෙස පිටුවහල් නොකරන ලෙසට සිදු කරන ජාත්‍යන්තර ඉල්ලීම්වලට පාකිස්තාන රජය අවනත විය යුතු බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ සරණාගතයන් සහ සංක්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ නියෝජිත ජේම්ස් ජෙනියොන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website