පක්ෂය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
කළඹ
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
බදුල්ල
උපන් දිනය : 09-07-1944
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: බුද්ධාගම
වෘත්තිය / රැකියාව: නීතිඥ
දේශපාලන ජීවිතය
1998 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස ඒකමතිකව තේරී පත් විය.
අධ්‍යාපන සුදුසුකම්
නීතිඥවරයා; එක්සත් රාජධානියේ සොලිසිටර්; G.C.E. (අල්); G.C.E. (සා.පෙළ)