අංක 80, (5 වන සහ 6 වන මහල), අධිකරන මාවත, කොළඹ 12, 01200, ශ්රී ලංකාව.
හැදින්වීම ශ්රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තු පනතක් මගින් "ශ්රී ලංකා විනිසුරුවරුන්ගේ" ආයතන පනත අංක; 1985 හි 46 - විනිශ්චයකරුවන්ගේ ආයතනයක් පිහිටුවීම සහ එයට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම. ශ්රී ලංකා විනිසුරුව ...