පේරාදෙණිය විශ්වවිද්‍යාලය පේරාදෙණිය, 20400 ශ්‍රී ලංකාව
හිමිකරු: පේරාදෙණිය විශ්වවිද්‍යාලය සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය යනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගලහ-පේරාදෙණිය මාර්ගයේ ගලහ හන්දියේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි රංග ශාලාවකි. එය විශ්ව විද්‍යාල සිසුන් සහ නාට්‍ය ලෝලීන් අතර ප්‍රචලිතව ඇත්තේ වල ලෙසිනි.