කාර්යයන්
ප්‍රවාහන අමාත්‍යාංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා මානව හා භෞතික සම්පත් සංවර්ධනය මෙහෙයවීම.
ප්‍රවාහන අමාත්‍යාංශයේ පරිපාලන කාර්යයන් ඉටු කිරීම සම්බන්ධයෙන්,
පත්වීම්, උසස්වීම්, මාරුවීම්.
නිවාඩු, තැපැල්, වරෙන්තු, ණය, ප්‍රසම්පාදන, ප්‍රගති වාර්තාව, සංඛ්‍යාන වාර්තා.
දුම්රිය නිවාඩු බංගලා වෙන් කිරීම.
අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතනවල මාණ්ඩලික නිලධාරීන් සඳහා බලපත්‍ර (මෝටර් - කාර්) නිකුත් කිරීම.
ගරු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පරිපාලන කටයුතු අමාත්‍ය කාර්යාලය සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය.