කාන්තා හා ළමා සංවර්ධන, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ "සමෘද්ධිමත් සමාජයක්" නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා සංවර්ධන විෂයට අදාළ ප්‍රතිපත්ති සැකසීමට සහය වීම, නියමිත නීතිවලට අනුකූලව සමාජ සවිබලගැන්වීම, පනත් සහ ආඥාපනත සහ ක්‍රියාත්මක කිරීම, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන සහ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති, සහ පහත සඳහන් දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත සංවිධානවල විෂයයන් සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීම.