පක්ෂය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
කුරුණෑගල
උපන් දිනය : 07-12-1961
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: බුද්ධාගම
දේශපාලන ජීවිතය
ප්‍රධාන සංවිධායක- පඬුවස්නුවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ;
සභාපති - SLPP වෘත්තීය කථිකාචාර්ය සංගමය කුරුණෑගල
දිස්ත්‍රික් අපේක්ෂක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය 2020
අධ්‍යාපන සුදුසුකම්
B.Sc. කළමනාකරණය (පොදු) (Spl.);
එම්.කොම්. (පළමු පන්තිය) (විශේෂත්වය : ගිණුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය);
G.C.E. (අල්); G.C.E. (සා.පෙළ)