පක්ෂය
සමගි ජන බලවේගය (SJB)
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
මාතර
උපන් දිනය : 17-03-1974
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: බුද්ධාගම
වෘත්තිය / රැකියාව: මාධ්‍යවේදියා
දේශපාලන ජීවිතය
ශ්‍රී ලංකාවේ සමකාලීන ජාතික දේශපාලනයේ නැගී එන තරුණ ජාතික නායකයින් අතරින් වඩාත් කැපී පෙනෙන අයෙකු ලෙස සේවය කිරීම;
2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දෙවැනි ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය;
2004 සහ 2009 පළාත් සභා මැතිවරණවලදී මුළු රටෙන්ම වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර දකුණු පළාත් සභාවට තේරී පත් වූ අතර, ශ්‍රී ලංකාවේ මෙතෙක් පළාත් සභාවේ ලාබාලතම විපක්ෂ නායකවරයා වීමේ සුවිශේෂී විශේෂත්වය ද ඔහු සතු විය.
ලිබරල් ජාත්‍යන්තරයේ තරුණ ලිබරල් සහ ආසියාවේ ප්රජාතන්ත්රවාදී (YLDA) විධායක කමිටුව සඳහා 2007 සහ 2008 වර්ෂවල පැවති මැතිවරණවලදී සමස්ත ආසියාවෙන්ම අපේක්ෂකයෙකු සඳහා වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් විය.