පක්ෂය
සමගි ජන බලවේගය (SJB)
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
ජාතික ලැයිස්තුව
උපන් දිනය : 08-08-1953
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: ඉස්ලාම්
වෘත්තිය / රැකියාව: නීතිඥ
දේශපාලන ජීවිතය
ජ්‍යෙෂ්ඨ උප සභාපති, සමගි ජන බලවේගය;
සාමාජික UNP 1970-2020, උප සභාපති UNP 2008-2010
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික (1994-2005,2008-2010,2014-2020)
ප්‍රධාන ලේකම් UNP තරුණ සංගමය (1981-1988);
මහා භාණ්ඩාගාරික - එජාප තරුණ සංගමය (1980-1981)
උප සභාපති - එජාප තරුණ සංගමය (1979-1980)
සභාපති - එජාප ශිෂ්‍ය ව්‍යාපාරය (1975-1980)
සභාපති - අන්තර් විශ්වවිද්‍යාල එජාප ශිෂ්‍ය ව්‍යාපාරය (1975)
ජ්‍යෙෂ්ඨ උප සභාපති - ජාතික සංග්මය (එජාප අනුබද්ධ වෘත්තීය සමිතිය) (1994-04)