පක්ෂය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
කුරුණෑගල
උපන් දිනය : 05-12-1964
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: රෝමානු කතෝලික
වෘත්තිය / රැකියාව: ව්‍යාපාරික
දේශපාලන ජීවිතය
නගර සභා මන්ත්‍රී - කුරුණෑගල 1991-1993; 1993-1994 දක්වා වයඹ පළාත් සභා මන්ත්‍රී; වයඹ පළාත් සභා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා සහ තරුණ කටයුතු, පේෂකර්ම, ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය; 1999 ජූලි මාසයේ සිට මාවතගම එජාප ප්‍රධාන සංවිධායක.