පක්ෂය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
ගම්පහ
උපන් දිනය : 11-04-1972
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: බුද්ධාගම
දේශපාලන ජීවිතය
ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා තරුණ ජනතා පෙරමුණේ කැඳවුම්කරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසනයේ ප්‍රධාන සංවිධායක මහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ හිටපු උප සභාපති
අධ්‍යාපන සුදුසුකම්
G.C.E. (අල්); G.C.E. (සා.පෙළ)
වෘත්තීය සුදුසුකම්
කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය, කුසලතා සාමාර්ථ සහිත පළාත් පාලන පිළිබඳ උසස් ඩිප්ලෝමාව