පක්ෂය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
කළඹ
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
මාතලේ
උපන් දිනය : 09-03-1958
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: බුද්ධාගම
වෘත්තිය / රැකියාව: ව්‍යාපාරික
දේශපාලන ජීවිතය
ශ්‍රීලනිප සංවිධායක - මාතලේ ආසනය (2001-2016)
අධ්‍යාපන සුදුසුකම්
G.C.E. (සා.පෙළ); වෘත්තීය ඉංග්‍රීසි පාඨමාලාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය; ව්‍යාපාර කළමනාකරණය හැදෑරුවා
වෘත්තීය සුදුසුකම්
සහකාර ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළේය