පක්ෂය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
ගාල්ල
උපන් දිනය : 17-08-1959
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: බුද්ධාගම
අධ්‍යාපන සුදුසුකම්
LLB, කොළඹ විශ්වවිද්‍යාලය; G.C.E. (අල්)
වෘත්තීය සුදුසුකම්
ඉංග්‍රීසි පිළිබඳ උසස් ඩිප්ලෝමාව, කම්කරු අධ්‍යාපන ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය; ඉංග්‍රීසි ඩිප්ලෝමාව (Distction), SLIDA