පක්ෂය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
කෑගල්ල
උපන් දිනය : 10-12-1972
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: බුද්ධාගම
දේශපාලන ජීවිතය
උප සභාපති රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව (2005-2010); උප සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2005-2010) සභාපති, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව (2001-2015/2018-2020)
අධ්‍යාපන සුදුසුකම්
G.C.E. (උ/පෙළ) (ගණිත විෂය ධාරාව); G.C.E. (සා.පෙළ)
වෘත්තීය සුදුසුකම්
ජන සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව (2005-2007); පරිගණක ඩිප්ලෝමාව, තාක්ෂණ ශ්‍රී ලංකාව; පළාත් පාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව