පක්ෂය
එක්සත් ජාතික පක්ෂය (එජාප)
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
ජාතික ලැයිස්තුව
උපන් දිනය : 02-09-1960
සිවිල් තත්ත්වය: විවාහක
ආගම: බුද්ධාගම
වෘත්තිය / රැකියාව: ඉංජිනේරු
දේශපාලන ජීවිතය
එක්සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ ලේකම් සහ සභාපති - මොරටුව විශ්ව විද්‍යාලය 1989 - 1994 දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තෙවරක් තේරී පත් විය, UNP තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික - 1982-1994 UNP සහකාර ලේකම් - 1994
වෘත්තීය සුදුසුකම්
සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාව