* නීති සම්පාදනය, අධීක්ෂණ සහ රාජ්‍ය මූල්‍ය යන ක්ෂේත්රවල MPP වෙත වෘත්තීය සේවා සපයයි.
* ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව යටතේ පහත අංශ ක්‍රියාත්මක වේ.
මේස කාර්යාලය
බිල්පත් කාර්යාලය
කමිටු කාර්යාලය
උපදේශක කමිටු කාර්යාලය
PAC සහ COPE කාර්යාලය
පරිවර්තක කාර්යාලය
පුස්තකාලය