දැක්ම
"ස්වාධීන, ස්වෛරී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්"
මෙහෙයුම
"ශ්‍රී ලාංකිකයින්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රාජ්‍යයන්, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන ආයතන අතර ඵලදායී සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් යහපාලනය සහිත විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් සඳහා අවශ්‍ය නායකත්වය සැපයීම"