ඔබට නිවසේ වැඩ භාර දීමට හෝ ඔබේ වයෝවෘද්ධ දෙමාපියන් රැකබලා ගැනීමට විශ්වාසදායක සේවිකාවක් ඔබ සොයන්නේද?
ඔව්.... ඔබගේ අවශ්‍යතාවය සපුරාලීමට සහ ඔබට ප්‍රීතිමත් සහ සැහැල්ලු ජීවිතයක් ගත කිරීම සඳහා විශ්වාසදායක, හොඳින් පුහුණු වූ සහ පළපුරුදු ගෘහ සේවිකාවන් සහ උපස්ථායිකාවන් ඔබට ලබා දීමට අපට හැකිය.
අපි ඔබට දෙමළ හෝ සිංහල සේවිකාවන් ලබා දිය හැකිය,
සුහදශීලී සේවාවක් සමඟින් කරදරයකින් තොරව ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීමේ සහ වැඩිහිටි සත්කාර අත්දැකීමක් සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න...
අපි ක්ෂේත්රයේ දීර්ඝ අත්දැකීම් ඇති රජයේ ලියාපදිංචි ආයතනයක්....
ඔබේ පහසුව සඳහා දොරකඩ සේවා ද ඇත.