අරමුණු
ආර්ථික සංවර්ධනය සපුරා ගැනීම.
දරිද්‍රතාවය තුරන්කිරීම.
විරැකියාව තුරන්කිරීම සහ ඌන රැකියා නියුක්තිය අවම කිරීම.
දේශීය ඉතුරුම් ඉහළ නැංවීම මගින් ආයෝජන ප්‍රවර්ධනය.
ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් ප්‍රවර්ධනය.
විදේශීය ආධාර ඉහළ නංවාගැනීම.
සාධාරණ වෙළඳාම ප්‍රවර්ධනය.
තරුණයන් කෙරේ වැඩි අවධානයක් යොමුකරමින් නිපුණ මානව සම්පත් සහතික කිරීම.
කාර්යක්ෂම හා සඵල රක්ෂණ ක්‍රමවේදයක් සහතික කිරීම.