අපගේ කාර්යයන්
පුද්ගලික රාජ්‍ය සහ ජාත්‍යන්තර නියෝජිතයන් සම්බන්ධීකරණය කරමින් මැදකාලීන අයවැය රාමුවක් තුළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරිම
බදු ප්‍රතිපත්තිය සහ ඊට අදාළ අනෙකුත් අණ පනත් සකස් කිරීම (තීරු බදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හැර)
රාජ්‍ය ආදායම් සහ ලැබීම් ඇතුළත්ව රාජ්‍ය මූල්‍ය පෙළගැස්ම සහ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය කළමනාකරණය සහ නීරීක්ෂණය
සියලුම වාර්තාකරණය ඇතුළත්ව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වගකීම පනත ක්‍රියාත්මක කිරිම