අපගේ දැක්ම
ආර්ථික සංවර්ධනය හා එක්ව ගමන් කරන ඉහළම ජාත්‍යන්තර පරිචයන් අනුව සැකසුණු කාර්යක්ෂම හා ක්‍රියාශීලී බලශක්ති අංශයක් ශ්‍රී ලංකාවට දායාද කිරීම.
අපගේ මෙහෙවර
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙවර වනුයේ සැමට විදුලිය සපයමින් විශ්වාසදායක, ආරක්ෂාකාරී,විවිධාංගකෘත, පාරිසරික වශයෙන් පිළිගත සහ දැරිය හැකි මිලකට ශ්‍රී ලංකා වාසීන්ගේ බලශක්ති ඉල්ලුම සපුරාලීමය. එම සේවාවන් රටේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් බෙහෙවින් පිරිමැසුම්දායක සහ සමාජීය වශයෙන් කාර්යක්ෂම ආකාරයකින් ලබා දීමයි.