හැඳින්විම
සිවිල් පරිපාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලනය, දිස්ත්‍රික් පරිපාලනය, ප්‍රාදේශිය පරිපාලනය, ග්‍රාම පරිපාලනය, සිවිල් ලියාපදිංචිය සහ සේවක සුභසාධනය ආදියට අදාල සේවාවන් සඳහා පහසුකම් සැපයීම සහ සම්බන්ධීකරණය සිදු කරයි. රජයේ ජාතික ප්‍රමුඛතා සමගින් සංවිධානය විශිෂ්ඨත්වය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, මානව සම්පත් කළමනාකරණය, ආයතනික සංවර්ධනය, සමාජීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් විද්‍යුත් රාජ්‍ය පරිපාලනය සහ යහපාලනය ආදී කෘත්‍යත්මක ක්ෂේත්‍ර ගණනාවකට අදාල කටයුතු එය සිදු කරයි.
දැක්ම
ජාතියට විශිෂ්ඨ රාජ්‍ය සේවාවක්
මෙහෙවර
නිපුණ මානව සම්පත් සපිරි යහපත් ජාතික සහ ප්‍රාදේශිය පරිපාලනය පද්ධතියක් තුළින් විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් සහතික කිරීම.