අපගේ දැක්ම
වසර 2030 වන විට, දිළිඳු බවින් තොර, අයිතිවාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකරමින්, දකුණු හා අග්නිදිග ආසියාවේ ගෞරවාන්විතම ආදර්ශ අමාත්‍යාංශය බවට පත්වීම.
අපගේ මෙහෙවර
ආන්තිකකරණයට ලක්වූ හා අවාසිසහගත තත්වයන්හි වෙසෙන ජනතාවගේ (දිළිඳු බවින් පෙළෙන්නන්, වැඩිහිටියන්, ආබාධ සහිත තැනැත්තන්, තනි මාපිය පවුල්, මතට ඇබ්බැහිවූවන් හා අනාථභාවයට පත්වූවන්ගේ) ජීවිතයේ ගුණාත්මකභාවය නංවනු වස්, ආයතනයන්, සේවා ජාලයන් හා වෘත්තිකයන් හරහා ප්රබලවූත්, කාර්යක්ෂමවූත්, වේගවත් හා ඵලදායීවූත් ජනහිතකාමී සමාජීය හා ආර්ථිකමය සේවාවන් සළසනු පිණිස දේශීය හා ගෝලීය නියෝජිතායතනයන් සමග එක්ව, නිර්මාණාත්මක හා නවෝත්පාදනාත්මක විධීන් ඔස්සේ ප්‍රතිපත්ති හා ක්රමෝපායයන් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා ප්‍රතිඵල උත්පාදනය කිරීම.