ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 2010 අප්‍රේල් 30 දින අංක 1651/20 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ක්‍රීඩා අමාත්‍යාංශය ස්ථාපනය කරනු ලැබීය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්යයන් පහත පරිදි වේ.
රජයේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ක්‍රීඩාව පිළිබඳව ප්‍රතිපත්ති, සැලසුම් සහ වැඩසටහන් සම්පාදනය කිරීම.
ක්‍රීඩා ප්‍රතිපත්ති, සැලසුම් සහ වැඩසටහන් ඉලක්ක කරා ගමන් කරවීම සඳහා ඒවා ක්‍රියාත්මක කරන ආයතන වෙත නිසි මඟ පෙන්විම.
ක්‍රීඩාව ධෛර්යමත් කිරීම
ක්‍රීඩා පහසුකම් සංවර්ධනය
ක්‍රීඩා අධ්‍යාපනය නැංවීම