දශක ගණනාවක් පුරා ජපානයේ රාජ්‍ය බලය රඳවාගෙන සිටි ලිබරල් ඩිමොක්රටික් පාලක පක්ෂය පසුගියදා පැවැති මැතිවරණයෙන් පරාජයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.