Displaying items by tag: අනුන්ගේ වියදමින් තමන්ට ප්‍රතිලාභ උදාකර ගැනීම නවත්වන්නැයි චීනය නේටෝවට කියයි

තමන්ගේ ක්‍රියා ගැන මෙනෙහි කරන ලෙසත්, අන්‍යයන්ගේ වියදමින් තමන්ට ප්‍රතිලාභ උදාකර ගැනීම නවත්වන ලෙසත් නේටෝ සංවිධානයට සහ ඇතැම් රටවලට සිහිපත් කරවන බව චීනය කියාසිටී.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website