Displaying items by tag: එක්සත් රාජධානිය සරණාගතයින්ට නවාතැන් දෙන යාත්‍රාව: 'ඒක හරියට බන්ධනාගාරයකට ඇතුළු වෙනවා වගේ'

එක්සත් රාජධානියේ වෙරළට ආසන්නව නැංඟුරම් ලා ඇති පුද්ගලයින් 500කට නවාතැන් දිය හැකි බාර්ජ් එකට රැගෙන ගිය පළමු කණ්ඩායමට අයත් සරණාගතභාවය පතන්නෙකු පවසන්නේ එය ඔහුට අල්කට්රාස් බන්ධනාගාරය සිහිපත් කරන බවයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website