මුහුදු මතුපිට උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ගෝලීය උණුසුම වාර්තාගත අයුරින් ඉහළ ගිය බව යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.