Displaying items by tag: A deadly bacteria that kills in 48 hours spreads in Japan

මාරාන්තික ‘මස් අනුභව කරන බැක්ටීරියාවක් ’ ජපානයේ පැතිර යමින් පවතී. මෙම බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය කියයි. මෙම රෝගය Streptococcal toxic shock syndrome යනුවෙන් හැඳින්වේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website