කරුණාකර පලමුව පුරනයවන්න
ඉන්දියාවේ ඊයේ සිදුවූ දුම්රිය තුනක් ගැටීමෙන් අනතුරින් මියගිය ගණන 207ක් බව අලුත්ම වාර්තා අනුව හෙළි කරයි. 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.අනතුර සිදුව ඇත්තේ ඔඩිෂා ප්‍රාන්තයේ බැලාසෝර් ප්‍රදේශයේදීය.