පාකිස්තානයේ හවුල් රජයක් පිහිටුවීමෙන් පසු හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි දෙවැනි වරටත් ජනපති ධුරයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.