Displaying items by tag: ඊශ්‍රායල් – පලස්තීන මහා නස්පැත්තිය

පසුගිය සෙනසුරාදා (07දා) උදෑසන හමාස් සංවිධානය විසින් දකුණු දිග ඊශ්‍රායලය වෙත එක දිගටම රොකට් ප්‍රහාර එල්ල කරන්නට විය. ඉන් හෝරාවකට පසු ගාසා තීරය හා ඊශ්‍රායලය අතර ඇති ශක්තිමත් දේශසීමා ආවරණ කඩා බිඳ දමමින් ඊශ්‍රායල භූමියට ඇතුළු වූ හමාස් භටයන් ඉබාගාතේ වෙඩි තබන්නට විය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website