ඉන්දීය ‘චන්ද්‍රයාන්-3’ අභ්‍යවකාශ යානය හරහා සඳට, ගොඩබැස්වූ ‘වික්‍රම්’ ගොඩබැස්වුම් යානය විසින් මුදා හැර ඇති ‘ප්‍රාග්‍යාන්’ රෝවර් යානය සඳ මත ඇවිදිමින් දත්ත රැස් කිරීම අරඹා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
http://www.oldsrilanka.com/