Print this page
සදුදා, 13 පෙබරවාරි 2023 20:10

ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් නිවේදනයක් Featured

Rate this item
(0 votes)

ඔහු දැනුම් දෙන්නේ, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෙට (14) දිනය සඳහා වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට සිය දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙසයි.

අද උදෑසන සිට මෙලෙස පද්ධතිය බිඳ වැටී ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

මෙම තත්වය මත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

 

 

 

Read 609 times Last modified on සදුදා, 13 පෙබරවාරි 2023 20:15
sevani Alwis

Latest from sevani Alwis