සිකුරාදා, 17 පෙබරවාරි 2023 20:43

විදුලියට සමානව ජල ගාස්තුත් ඉහලට.. Featured

විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහල දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ඉහල දැමීමට නියමිතව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ ජල ඒකකයක නිෂ්පාදන පිරිවැය ඒ හා සමගාමීව ඉහළ යන නිසා මෙම ගාස්තු ඉහළ දැමිය යුතු බව ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් ඉක්මනින්ම සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website