ඉරිදා, 27 ඔක්තෝබර් 2024 09:28

ඇල්පිටිය පුංචි ඡන්දයේ ජය ජාතික ජනබල වේගයට Featured

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඒ, අනුව සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයට හැකි වී තිබෙයි

එහිදී පක්ෂ ලබාගත් ඡන්ද සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙසේය.

ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,295 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 15

සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7,924 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ඡන්ද සංඛ්‍යාව – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 3

පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,612 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2

ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,568 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2

පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,350 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1

ජාතික ජනතා පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 521 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1

දෙවන පරපුර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 388 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0

ජනසෙත පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website