සිකුරාදා, 17 පෙබරවාරි 2023 20:39

තැපැල් ඡන්දය දින නියම නැතිව කල් දමනවා..- මැ.කො. නිල වශයෙන් නිවේදනය කරයි.. Featured

එළඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි.

තැපැල් ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලය විසින් නියමිත දිනට ලබා නොදීම මත මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website