Print this page
අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 14:23

බොරැල්ලේදී යුද හමුදා වෙඩි වැදී තරුණියක් මිය යයි.. Featured

Rate this item
(0 votes)

අත්වැරදීමකින් යුද හමුදා නිලධාරියකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී තරුණීයක මියගොස් ඇතැයි පොලිසිය කියයි.

බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණීයකි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මේ වන විට ඇත.

සිදුවීස සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙනන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

මත්කුඩු ජාවාරමකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහුගේ හිසට හමුදා සෙබලෙකු ගිනි අවියකින් පහර දුන් අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක අසල සිටි කාන්තාවගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

 

Read 648 times
sevani Alwis

Latest from sevani Alwis