Print this page
අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 14:53

මෙරට වාහන රැසක් ආපසු කැදවයි.. Air Bag යලි සවි කරයි… Featured

Rate this item
(0 votes)

මෙරට වාහන වල අනතුරුදායක වායු බැලුන නැවත සවිකර දීම සඳහා ප්‍රධාන පෙළේ ආයතන තුනක් එම වාහන ආපසු කැඳවා තිබේ.

සෙසු වාහන ආයතන සමග ද මෙම ක්‍රියාවලිය සඳහා සාකච්ඡා කරමින් සිටින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Read 569 times
sevani Alwis

Latest from sevani Alwis